ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ VCE - Victorian Certificate Exam (උසස් පෙළ) විභාගයට සිංහල භාෂාව විෂයක් ලෙස හදාරන්න පුළුවන්. මේ පිලිබඳ වැඩිදුර විස්තර සාකච්චා කිරීමට SBS සිංහල වැඩසටහන සමඟ සම්බන්ද වූයේ Victorian School of Languages හි Roxburgh Park සිංහල භාෂා මධ්‍යස්ථානයේ VCE සිංහල භාෂා පංති භාර ගුරුතුමිය විපුලී ගුණසේකර මිය.
*********************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA






