SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට Adult Migrant English Program

getty
getty Source: Getty

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට Adult Migrant English Program වෙතින් ලබා දෙන පැය 510ක් පමණ වූ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය පිළිබඳවයි මේ තොරතුරුSBS සිංහල වැඩසටහන සතිපතා ගෙන එන Australian Settlement Guide විෂේශාන්ගයෙන් ඕස්ට්‍රේලියාවේ නව සංක්‍රමනිකයෙකු ලෙසින් ස්ථාපිත වීමේදී ඔබ දැනගත යුතු කරුණු සෑම සතියකම අඟහරුවාදා වැඩසටහනින් ගෙන එයි. පසුගිය විශේෂාංග වලට අදාළ තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ වෙබ් අඩවියෙහි "ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබ දැනගත යුතු කරුණු" නම් වන විශේෂිත තීරුවට

Published

By Charitha Adikari

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට Adult Migrant English Program වෙතින් ලබා දෙන පැය 510ක් පමණ වූ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය පිළිබඳවයි මේ තොරතුරුSBS සිංහල වැඩසටහන සතිපතා ගෙන එන Australian Settlement Guide විෂේශාන්ගයෙන් ඕස්ට්‍රේලියාවේ නව සංක්‍රමනිකයෙකු ලෙසින් ස්ථාපිත වීමේදී ඔබ දැනගත යුතු කරුණු සෑම සතියකම අඟහරුවාදා වැඩසටහනින් ගෙන එයි. පසුගිය විශේෂාංග වලට අදාළ තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ වෙබ් අඩවියෙහි "ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබ දැනගත යුතු කරුණු" නම් වන විශේෂිත තීරුවට

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now