Police at the location where a suicide bomber detonated, blocking the street in Jakarta, Indonesia Source: AAPඅද ලොව වටා තුලින් සාකච්චාවට ප්‍රධාන වශයෙන් බඳුන් වනුයේ ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට එල්ල වූ ISIS ත්‍රස්ත ප්‍රහාරය සහ ඉන් පසුව එම සිදුවීම් දාමය හා සම්බන්ද ලොව අවධානයට ලක්වුණු කරුණු පිළිබඳවයි. මිට අමතරව තුර්කියේ සිදුවූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය, ඇමෙරිකාව සහ ඉරානය අතර ඇමෙරිකානු නාවිකයන් දස දෙනා සම්බන්දව ඇතිවුණු ගැටලුව සහ යුරෝපයට ඇතුළු වී ඇති සරණාගතයින් සම්බන්දව විවිධ යුරෝපිය රටවල් රැගෙන ඇති ක්‍රියාමාර්ග ආදී කරුණු පිළිබඳවද විශේෂ අවධානය යොමුවෙයි….. AFP ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි, මධ්‍යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි. අද දින අවධානයට ලක්කළ විශේෂ කරුණු වලට අදාළ වීඩියෝ රූපරාමු පහතින් නරඹන්න ......
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
අද ලොව වටා තුලින් සාකච්චාවට ප්‍රධාන වශයෙන් බඳුන් වනුයේ ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට එල්ල වූ ISIS ත්‍රස්ත ප්‍රහාරය සහ ඉන් පසුව එම සිදුවීම් දාමය හා සම්බන්ද ලොව අවධානයට ලක්වුණු කරුණු පිළිබඳවයි. මිට අමතරව තුර්කියේ සිදුවූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය, ඇමෙරිකාව සහ ඉරානය අතර ඇමෙරිකානු නාවිකයන් දස දෙනා සම්බන්දව ඇතිවුණු ගැටලුව සහ යුරෝපයට ඇතුළු වී ඇති සරණාගතයින් සම්බන්දව විවිධ යුරෝපිය රටවල් රැගෙන ඇති ක්‍රියාමාර්ග ආදී කරුණු පිළිබඳවද විශේෂ අවධානය යොමුවෙයි….. AFP ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි, මධ්‍යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි. අද දින අවධානයට ලක්කළ විශේෂ කරුණු වලට අදාළ වීඩියෝ රූපරාමු පහතින් නරඹන්න ......