Family members of students stand outside the Bacha Khan University, Pakistan Source: AAPඅද ලොව වටා තුලින් සාකච්චාවට ප්‍රධාන වශයෙන් බඳුන් වනුයේ පකිස්ථානයේ විශ්ව විද්‍යාලයකට සහ ඇෆ්ඝනිස්ථානයේ මාධ්‍ය ආයතනයකට එල්ලවුණු තලෙයිබාන් ප්‍රහාර, ISIS ත්‍රස්ත ප්‍රහාර මැඬලීමට ලෝක බලවතුන්ගේ පැරිස් නුවර හමුවීම, සින්ගප්පුරුවෙන් සොයාගත් ජිහාඩ් කල්ලි වලට සම්බන්ද බංගලාදේශ කම්කරුවන් සහ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයාට ප්‍රතිකාර සඳහා රටින් පිටවීමට උපකාර කල ශ්‍රී ලංකාවේ දේශපාලනික චරිත ඇතුළු සිදුවීම් ....
අද ලොව වටා තුලින් සාකච්චාවට ප්‍රධාන වශයෙන් බඳුන් වනුයේ පකිස්ථානයේ විශ්ව විද්‍යාලයකට සහ ඇෆ්ඝනිස්ථානයේ මාධ්‍ය ආයතනයකට එල්ලවුණු තලෙයිබාන් ප්‍රහාර, ISIS ත්‍රස්ත ප්‍රහාර මැඬලීමට ලෝක බලවතුන්ගේ පැරිස් නුවර හමුවීම, සින්ගප්පුරුවෙන් සොයාගත් ජිහාඩ් කල්ලි වලට සම්බන්ද බංගලාදේශ කම්කරුවන් සහ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයාට ප්‍රතිකාර සඳහා රටින් පිටවීමට උපකාර කල ශ්‍රී ලංකාවේ දේශපාලනික චරිත ඇතුළු සිදුවීම් ....