North Korean leader Kim Jong Un Source: AAP Image/ Kyodoඅද ලොව වටා තුලින්, උතුරු කොරියාව හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලීම සම්බන්දයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු, සෞදි අරාබිය සහ ඉරානය අතර ඇතිව තිබෙන අර්බුදයේ අලුත්ම තොරතුරු, පකිස්තානු ජනධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ආශ්‍රිත තොරතුරු සහ මේ සතිය තුලදී ලොව වටා සිදුවූ අලුත්ම තොරතුරු........ AFP ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි, මධ්‍යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි.
අද ලොව වටා තුලින්, උතුරු කොරියාව හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලීම සම්බන්දයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු, සෞදි අරාබිය සහ ඉරානය අතර ඇතිව තිබෙන අර්බුදයේ අලුත්ම තොරතුරු, පකිස්තානු ජනධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ආශ්‍රිත තොරතුරු සහ මේ සතිය තුලදී ලොව වටා සිදුවූ අලුත්ම තොරතුරු........ AFP ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි, මධ්‍යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි.