ජුනි 08 වෙනිදා සිට 12 වෙනිදා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
සිරස්තල
- රාජකීය ජන්ම දින සැමරුමට සමගාමීව ඕස්ට්‍රේලියානුවන් 949 දෙනෙකු වෙත Order of Australia රාජ්‍ය ගෞරව සම්මාන - විශිෂ්ට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුත් ඒ අතර
- ඔස්ට්‍රේලියාවේ රැකියා නොමැති අයට ලබා දෙන Job seeker දීමනාව ඉහල දමන ලෙසට ෆෙඩරල් රජයට ඉල්ලීමක්
- පළමු නිවාස ගැනුම්කරුවන් නිවාස මිලදී ගැනීමේදී ගෙවිය යුතු මුද්දර ගාස්තුවලින් නිදහස් කිරීමට ACT ප්‍රාන්ත රජය සූදානම් වේ
- අවුරුදු 16 ට අඩු යෞවනයන් සඳහා වූ සමාජ මාධ්‍ය තහනම සියයට සියයක් සාර්ථක නැතැයි වාර්තා වේ
- ඉන්ධන බදු කප්පාදුව තව දුරටත් දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ ගැඹුරින් සලකා බලන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






