A collection of Sinhala poetry_Marilyn Monroe you and me_SBS image Source: A collection of Sinhala poetry_Marilyn Monroe you and me_SBS imageඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසී තරුණ ලේඛකයෙකු වන නිරාශ ගුණසේකර විසින් රචිත නවතම කාව්‍ය ග්‍රන්ථය "මැරලින් මොන්රෝ නුඹ සහ මම" පිළිබඳවයි මෙවර කතාබහ.... පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ කාව්‍ය ග්‍රන්ථය ලිවීමේදී ලැබූ අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවර නිරාශ ගුණසේකර යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් .....
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසී තරුණ ලේඛකයෙකු වන නිරාශ ගුණසේකර විසින් රචිත නවතම කාව්‍ය ග්‍රන්ථය "මැරලින් මොන්රෝ නුඹ සහ මම" පිළිබඳවයි මෙවර කතාබහ.... පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ කාව්‍ය ග්‍රන්ථය ලිවීමේදී ලැබූ අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවර නිරාශ ගුණසේකර යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් .....