නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා රෝහල් පද්ධති මත කොවිඩ් නිසා ඇති වූ දැඩි පීඩනය, Omicron ව්‍යාප්ත වුණත් ඕස්ට්‍රේලියාව පුරා රැකියා ඉල්ලුම ඉහළ යාම සහ නවතම කොවිඩ් තොරතුරු රැගත් ජනවාරි 04 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන් විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න.
Highlights
- කොවිඩ් 19 රෝහල් ගතවීම් වැඩිවීම ගැන කලබල නොවී සන්සුන්ව සිටින ලෙස අගමැති මොරිසන් ජනතාවගෙන් ඉල්ලයි.
- පීඩනයට පත්ව සිටින නිව් සවුත් වේල්ස් රෝහල් පද්ධතිය මත තවත් අනවශ්‍ය පීඩනයක් නොදෙන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලයි.
- Omicron ප්‍රභේදය ව්‍යාප්ත වුවත්, පසුගිය මාසවලදී රට තුළ රැකියා ඉල්ලුම වැඩි වී ඇති බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික පවසයි.
- මධ්‍යම රජය විසින් කොවිඩ් සඳහා වන ඖෂධ මාත්‍රා 45, 000 වෙන් කර ගනී.
Share






