ජනවාරි 06 කාලීන විශේෂාංගය: සියලු ඔස්ට්‍රේලියානුවාසීන්ට RAT පරීක්ෂණ නොමිලේ සිදු නොකිරීමට තීරණයක්

Free rapid antigen tests are becoming available for concession card-holders from today

Free rapid antigen tests are becoming available for concession card-holders from today Source: AAP Image/James Ross

ඔස්ට්‍රේලියාව තුළ Rapid antigen පරීක්ෂණ භාවිතය සඳහා මධ්‍යම රජයේ නවතම තීරණ ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් ජනවාරි 06 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ Rapid Antigen පරීක්ෂණ නොමිලේ ලබාදෙන පාර්ශව අගමැති මොරිසන් හෙළි කරයි.
  • Rapid antigen පරීක්ෂණ අනිසි ලෙස මිල වැඩි කර අලෙවිකරන්නන් ට දඬුවම් නිවේදනය කරයි.
  • ඉදිරි සති දෙක NSW ප්‍රාන්තයට අභියෝගාත්මක වනු ඇති බව NSW ප්‍රාන්ත අගමැති පවසයි.
  • වික්ටෝරියා ප්‍රාන්තය අමතර මිලියන 10 ක Rapid Antigen පරීක්ෂණ කට්ටල ලබාගනියි.
  • වැඩිවන ඉල්ලුමට සරිලන පරිදි ක්වීන්ස්ලන්තය නව COVID පරීක්ෂණ ස්ථාන හඳුන්වා දෙයි.
  • ඊයේ (05/01) මධ්‍යම රාත්‍රියේ සිට ජාත්‍යන්තර සංචාරකයින් සඳහා වන නිරෝධායන අවශ්‍යතා ටස්මේනියා ප්‍රාන්තය ඉවත් කරයි.
  • Omicron කොවිඩ් ප්‍රභේදයට එරෙහිව සටන් කිරීම සඳහා නව එන්නත් සායන පිහිටුවන බව A-C-T ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service