Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සයිබර් අපරාධකරුවන් දිරිමත් වන බැවින් ඉල්ලූ කප්පම් ලබා නොදෙන බව Medibank පවසයි : නොවැ 08 කාලීන විශේෂාංගය

Medibank chief executive David Koczkar (SBS)

Medibank chief executive David Koczkar says paying ransom would encourage other hackers

නොවැම්බර් 08 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන් විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Published

Updated

By Athini Amarasiri, Peggy Giakoumelos, Kath Landers

Source: SBS




Share this with family and friends


නොවැම්බර් 08 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන් විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Highlights

  • මිලියන 9.7 ක පමණ වත්මන් සහ හිටපු ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික දත්ත අනාවරණය කරමින් සිය ව්‍යාපාරයට පසුගිය මාසයේ එල්ල වූ සයිබර් ප්‍රහාරය සඳහා ඉල්ලා ඇති කප්පම් මුදල ලබා නොදෙන බව Medibank සමාගම පවසයි.
  • මෙසේ කප්පම් ලබා දුන්නොත් එයින් සයිබර් අපරාධකරුවන් දිරිමත් කරන බව එම සමාගමේ ප්‍රධාන විධායකවරයා පවසයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now