Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

දෙසැ 09 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ දෙවන කොවිඩ් බූස්ටර් එන්නතටත් අනුමැතිය හිමිවෙයි

Second booster gets TGA approval in Australia

A vial with Moderna vaccine Source: AP

Australian Capital Territory, Northern Territory , වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය සහ දකුඉනු ඔස්ට්‍රේලියාව ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් දෙසැම්බර් 09 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

Australian Capital Territory, Northern Territory , වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය සහ දකුඉනු ඔස්ට්‍රේලියාව ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් දෙසැම්බර් 09 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • ඔස්ට්‍රේලියාවේ භාවිතය සඳහා දෙවන කොවිඩ් බූස්ටර් එන්නත ද ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය තාවකාලිකව අනුමත කරයි.
  • සිඩ්නි වරායේ Cruise යාත්‍රාවක පැවති සාදයක සිටි පුද්ගලයින් 5 කට Omicron ආසාදනය වෙයි.
  • වික්ටෝරියා ප්‍රාන්තයටත් Omicron කොවිඩ් ප්‍රභේදය පැමිණෙයි.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් නව Omicron ප්‍රභේදයක් හමුවෙයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now