මාර්තු 10 කාලීන විශේෂාංගය: අගමැති මොරිසන් ගංවතුරෙන් හානිවූ Lismore හි සංචාරය කරන විට ප්‍රදේශවාසීන්ගේ කෝපය උතුරා යයි

Prime Minister Scott Morrison is given a tour of the Norco Ice Cream Factory in Lismore, NSW, Wednesday, March 9, 2022. Source: AAP
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතිවී ඇති හදිසි ගංවතුර තත්ත්වය නැරඹීමට අගමැති මොරිසන් සංචාරයක නිරත වීම සහ ආපදා ගෙවීම් පිළිබඳ නවතම තොරතුරු රැගත් මාර්තු 10 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share