අගමැති මොරිසන්ගේ බි‍්‍රස්බේන් සංචාරය, ගංවතුර ව්‍යසනය දැනටමත් අවසන් බව පවසමින් ක්වීන්ස්ලන්ත අගමැතිනිය, මොරිසන්ගේ ජාතික හදිසි අවස්ථා ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීම ඇතුළු නවතම තොරතුරු දැනගැනීමට තොරතුරු මාර්තු 11වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.
Highlights
- ක්වීන්ස්ලන්තය ගංවතුරෙන් පසු පිරිසිදු කිරීමේ කටයුතුවලට උදව් කිරීමට රට පුරා විවිධ ප්‍රදේශ වලින් පුද්ගලයන් පැමිණීම ගැන අගමැති මොරිසන් ප්‍රසාදය පල කිරීම.
- අමතර ආපදා ගෙවීම් ලැබෙන, ගංවතුරෙන් ඉහළම බලපෑමට ලක් වූ ප්‍රදේශ, දේශපාලනිකව නම් කල බවට රජයට චෝදනා එල්ල වීම.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ඔවුන්ගේ ගංවතුරෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය සමග ඒකාබද්ධව අරමුදල් සපයන නව ආධාරක පැකේජයක් දියත් කිරීම.
- නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ ගංවතුර, ඕස්ට්‍රේලියාවේ විශාලතම ස්වාභාවික විපත් අතරට ශ්‍රේණිගත වීම.
Share






