Australian Opposition Leader Anthony Albanese speaks to media on Day 1 of the 2022 federal election campaign, in Devonport Source: (AAP Image/Lukas Coch
විරැකියාව හෝ මුදල් අනුපාත පිළිබඳ නිවැරදි සහ නිල දත්ත තොරතුරු සැපයීමට විපක්ෂ නායකවරයාට නොහැකි වීම සහ අග්‍රාමාත්‍යවරයා ලිබරල් සන්ධානයේ හිටපු සේවකයකුගේ ගෙවීමක් පිළිබඳ රහස්‍යභාවය ආරක්ෂා කිරීම ඇතුළු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ පළමු දිනයේ විශේෂ අවස්ථා ගැන දැන ගන්න අප්‍රේල් 12 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න. Published 12 April 2022 12:44pm
Updated 15 August 2022 12:17pm
By Krishani Dhanji, Athini Amarasiri
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
විරැකියාව හෝ මුදල් අනුපාත පිළිබඳ නිවැරදි සහ නිල දත්ත තොරතුරු සැපයීමට විපක්ෂ නායකවරයාට නොහැකි වීම සහ අග්‍රාමාත්‍යවරයා ලිබරල් සන්ධානයේ හිටපු සේවකයකුගේ ගෙවීමක් පිළිබඳ රහස්‍යභාවය ආරක්ෂා කිරීම ඇතුළු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ පළමු දිනයේ විශේෂ අවස්ථා ගැන දැන ගන්න අප්‍රේල් 12 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න. Highlights අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහ මැතිවරණය පවත්වන දිනය නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීම. විරැකියාව හෝ මුදල් අනුපාත පිළිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛන සැපයීමට විපක්ෂ නායකවරයාට නොහැකි වීම අපයෝජන චෝදනා එල්ල වූ ලිබරල් මන්ත්‍රී ඇලන් ටජ්ගේ අනාගතය පිළිබදව අගමැතිවරයා පැහැදිලි කිරීම