Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නොවැ 16 කාලීන විශේෂාංගය: වික්ටෝරියානු රජය මගින් නොමිලේ Rapid Antigen Kits.

Travel

Passengers wearing face masks exit the domestic terminal in Brisbane airport. Source: AAP

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු අතුළත් වන නොවැම්බර් මස 16 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න.


Published

Updated

Presented by Hashan Premathilaka

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු අතුළත් වන නොවැම්බර් මස 16 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • ක්වින්ස්ලන්ත සහ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින් සඳහා වන නිරෝධායන නීති ලිහිල් කිරීම සහ ප්‍රාන්ත අතර ගමනාගමනය සිදු කිරීම සඳහා ඉතා පරීක්ෂාකාරීව ප්‍රාන්ත සීමා නීති ලිහිල් කිරීමට සූදානම් වීම.
  • වික්ටෝරියානු රජය මගින් ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල හෙවත් Rapid Antigen Kits නොමිලේ බෙදාදීම ලබන සතියේ සිට ආරම්භ කිරීම.
  • බටහිර ඔස්ට්‍රේලියාව සිය සමස්ත ජනගහනයෙන් 70% කට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා දීමේ ඉලක්කයට මෙම සතියේ ළඟාවීමට සැලසුම් කිරීම

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now