ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන දෙසැම්බර් මස 20 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න
Highlights
- ඕස්ට්‍රේලියාවේ වැඩි ජනගහනයක් සිටින ප්‍රාන්ත දෙක වන නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත මගින් ඒකාබද්ධ දෛනික අසාදිතයින් 4,000ක් පමණ වාර්තා වීම
- ඕස්ට්‍රේලියාවේ පවතින Omicron වෛරස ප්‍රභේදය මත රටතුල නැවතත් lockdown තත්ත්ව ප්‍රකාශ කිරීමට සිදු නොවනු ඇති බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීම
- මෙම උත්සව සමයේදී පුද්ගලයින් මිතුරන් සහ පවුලේ පිරිස සමග එක්වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව බුස්ටර් එන්නත් සහ rapid antigen tests ඉහල දැමීම
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
