ජාතික විදුලිබල පද්ධතියට විශ්වසනීය බල ශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා බලශක්ති ආරක්ෂක මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනා සහ ලේබර් පක්ෂයේ බල ශක්ති ප්‍රතිපත්ති ගැන ග්‍රීන්ස් පක්ෂයේ නායක ඇඩම් බෑන්ඩ්ට් කළ විවේචන ඇතුළත් ජුනි 21 වන අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Highlights
- ජාතික විදුලිබල පද්ධතියට විශ්වසනීය බල ශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා විදුලි ජනන යන්ත්‍රවලට ගෙවිය යුතු බවට නිර්දේශ ඉදිරිපත් වීම
- වෙළදපොල අස්ථාවරත්වය නිසා බලශක්ති නියාමක අධිකාරිය අවම වශයෙන් මාසයක්වත් බලශක්ති වෙළඳපල අත්පත් කර ගැනීමට තීරණය කිරීම
- ග්‍රීන්ස් පක්ෂයේ නායක ඇඩම් බෑන්ඩ්ට් ගල් අඟුරු සහ ගෑස් සංස්ථාවලට පාරිතෝෂික ලබා දීම ගැන විරෝධතාවය පල කිරීම
- 2030 වන විට කාබන් විමෝචනය සියයට 43 කින් අඩු කිරීමට වන ලේබර් පක්ෂයේ සැලැස්ම ද බෑන්ඩ්ට් මහතා විසින් විවේචනය කර තිබීම
Share






