Prime Minister Scott Morrison poses with an echidna at the Alice Springs Desert Park in Alice Springs Sunday, April 24, 2022. Source: (AAP Image/Mick Tsikas)
ප්‍රධාන පක්ෂ දෙකෙහි නොදර්න් ටෙරිටරිහි මැතිවරණ ප්‍රචාරණ කටයුතු , සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් කැතරින් ඩෙව්ස් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය හා ඔස්ට්‍රේලියාවේ මැතිවරණය පිළිබඳ නවතම යාවත්කාලීන තොරතුරු ඇතුළත් අප්‍රේල් 25 වෙනි සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න. Published 25 April 2022 12:18pm
Updated 15 August 2022 11:56am
By Peggy Giakoumelos, Athini Amarasiri
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ප්‍රධාන පක්ෂ දෙකෙහි නොදර්න් ටෙරිටරිහි මැතිවරණ ප්‍රචාරණ කටයුතු , සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් කැතරින් ඩෙව්ස් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය හා ඔස්ට්‍රේලියාවේ මැතිවරණය පිළිබඳ නවතම යාවත්කාලීන තොරතුරු ඇතුළත් අප්‍රේල් 25 වෙනි සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න. Highlights තරුණ අපරාධ සහ ස්වදේශීය සෞඛ්‍ය සේවා පිළිබඳ ප්‍රතිඥාවන් සමඟ ප්‍රධාන පක්ෂ නොදර්න් ටෙරිටරිහි මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වී සිටීම. කිසිදු නව බදු වැඩි කිරීමක් හෝ හඳුන්වා දීමක් සිදු නොකරන බවට ලිබරල් සන්ධානය පොරොන්දු වීම.