SKIP TO MAIN CONTENT

ජනවාරි 27 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන් වැඩි නිසා හෙදියන් සහ සෞඛ්‍ය සේවකයෝ තවමත් දැඩි පීඩනයක

Healthcare workers
Healthcare workers are seen arriving to an aged care facility in Melbourne. Source: AAP

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන් වැඩි නිසා හෙදියන් සහ සෞඛ්‍ය සේවකයෝ තවමත් දැඩි පීඩනයක සිටීම, ඊයේට (26/01) යෙදී තිබුණු ඔස්ට්‍රේලියා දිනය ඉදිරි දින සහ සතිවලදී කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීමට හේතු විය හැකි බවට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු ඇඟවීම ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් ජනවාරි 27 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

Updated

By Madhura Seneviratne, Ellie Mitchell

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන් වැඩි නිසා හෙදියන් සහ සෞඛ්‍ය සේවකයෝ තවමත් දැඩි පීඩනයක සිටීම, ඊයේට (26/01) යෙදී තිබුණු ඔස්ට්‍රේලියා දිනය ඉදිරි දින සහ සතිවලදී කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීමට හේතු විය හැකි බවට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු ඇඟවීම ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් ජනවාරි 27 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන් වැඩි නිසා හෙදියන් සහ සෞඛ්‍ය සේවකයෝ තවමත් දැඩි පීඩනයක.
  • ඊයේට (26/01) යෙදී තිබුණු ඔස්ට්‍රේලියා දිනය ඉදිරි දින සහ සතිවලදී කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීමට හේතු විය හැකි බවට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවයි.
  • ජනතාව නැවතත් අධ්‍යාපන කටයුතුවලට සහ රැකියාවලට පැමිණීම අරඹන බැවින් ඉදිරි සති කිහිපයේදී ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවිය හැකි බවට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවයි.
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ P-C-R පරීක්ෂණ සිදුකිරීම දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Steven Marshall දිරිමත් කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now