ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන දෙසැම්බර් මස 06 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න
Highlights
- ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය ලබන මස සිට වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමුන් හට තාවකාලිකව Pfizer එන්නත අනුමත කිරීම
- වයස අවුරුදු 6 සිට 11 දක්වා ළමුන් සඳහා Moderna එන්නත ලබාදීම සම්බන්ධයෙන් වන අයදුම්පත් අදාළ බලධාරීන් සලකා බැලීම
- ඔස්ට්‍රේලියාව පුරා Omicron වෛරස ප්‍රභේදය ව්‍යාප්තව ඇති ආකාරය සම්බන්ධයෙන්
- කැන්බරා හි පාර්ලිමේන්තුව තුල නැවත COVID-19 ආරක්ෂක පියවර පැනවීම
Share






