SBS සිංහල තුළින් ඕස්ට්‍රේලියාවේ covid 19 තත්ත්වය හා සම්බන්ධ නවතම තොරතුරු ඔබ වෙත ගෙන එන දෙසැම්බර් මස 07 වැනි අඟහරුවාදා කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
Highlights
- එළැඹෙන දෙසැම්බර් 13 වන දා සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන් සඳහා ක්වීන්ස්ලන්තය සිය ප්‍රාන්ත දේශ සීමා විවෘත කිරීම.
- සැලසුම් කල නියමු ව්‍යාපෘතියේ තවත් අදියරක් දියත් කරමින් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය අන්තර්ජාතික සිසුන් 250ක් ප්‍රාන්තයට තුලට රැගෙන ඒම
ඇතුළු සමස්ත ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොවිඩ් - 19 හා සම්බන්ද උණුසුම් තතු විත්ති රැසක් මෙම කාලීන විශේෂාංගය තුළින්.
Share






