Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විශේෂාංගය: මධ්‍යම රජයේ Pfizer එන්නත් හැසිරවීම ගැන ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියෙන් චෝදනා

ACT lashes federal government over Pfizer distribution

ACT Chief Minister Andrew Barr speaks to the media during a COVID-19 update in Canberra, Source: AAP

වික්ටෝරියා / නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයන්හි මෙන්ම ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ සහ නොදර්න් ටෙරිටරියේ නවතම COVID-19 තත්වය සම්බන්ධයෙන් වන සැප්තැම්බර් මස 21 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Published

Updated

By Peggy Giakoumelos, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


වික්ටෝරියා / නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයන්හි මෙන්ම ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ සහ නොදර්න් ටෙරිටරියේ නවතම COVID-19 තත්වය සම්බන්ධයෙන් වන සැප්තැම්බර් මස 21 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights

  • කොවිඩ් අසදිතයින් ඉහල යාම හේතුවෙන් ඊයේ (20) සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක් වන Cowra ප්‍රදේශය Lockdown කිරීම
  • Pfizer එන්නත සම්බන්ධයෙන් ගෝලීයව මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සඳහන් කරමින් වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල පවතින එන්නත් ලබාගන්නා ලෙස ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටීම.
  • Pfizer එන්නත් ලබාදීමේදී නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත සඳහා වැඩි අවධානයක් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය යොමු කරන බවට ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි ප්‍රධාන අමාත්‍යවරයා චෝදනා කිරීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නොදර්න් ටෙරිටරියේ ඩාවින් දක්වා පුද්ගලයකු ගමන් කිරීමෙන් පසු එම ටෙරිටරියෙන් නව කොවිඩ් ආසාදිතයකු හමුවීම.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now