Dozens of Victorian students sitting for the VCE exam have tested positive to COVID-19 Source: Getty Imagesඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ඔක්තෝබර් මස 05 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න
Published
Updated
By Peggy Giakoumelos, Nipuna Dodangoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ඔක්තෝබර් මස 05 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න
Highlights
- වික්ටෝරියානු වාර්ෂික VCE විභාගය සඳහා පෙනී සිටින ප්‍රාන්ත සිසුන් විශාල පිරිසකට කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බවට හඳුනා ගැනීම
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ක්‍රමයෙන් පහත වැටීම
- ඔස්ට්‍රේලියාව සිය COVID-19 සඳහා වන ජීවිතාරක්‍ෂක ප්‍රතිදේහ සැපයුම ඉහල නැංවීම