SKIP TO MAIN CONTENT

නොවැ 22 කාලීන විශේෂාංගය: සංචාරක බුබුලු යටතේ නුදුරේදීම ජාත්‍යන්තර සිසුන් ඕස්ට්‍රේලියාවට

International students to Australia soon under travel bubbles
Victoria and NSW welcoming back the international students Source: Pexels /Alexandr Podvalny

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 22 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Published

Updated

By Cassandra Bain, Nipuna Dodangoda, Claire Slattery

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 22 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights

  • ද්වි මාර්ගික සංචාරක බුබුලු සැලැස්ම යටතේ සිංගප්පුරුවේ සිට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණි පිරිස ඔස්ට්‍රේලියාව පිලිගැනීම
  • නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත වල ජාත්‍යන්තර සිසුන් සඳහා වන සැලසුම්
  • වික්ටෝරියානු වසංගත සංශෝධන සඳහා වන විරෝධතා
  • දෙසැම්බර් මස 15 වැනිදාට පෙර එන්නත් නොකළ පිරිස සඳහා වන සීමා ලිහිල් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කිරීම

 



Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now