Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔක් 04 කාලීන විශේෂාංගය: වික්ටෝරියා ප්‍රාන්ත කොවිඩ් ආසාදිතයින් වැඩි පිරිසක් තරුණ ප්‍රජාව බව හෙළිවේ

It is revealed that the majority of COVID infected people in Victoria are young people

Medical staff check the monitor for the status of a patient infected with COVID-19 at the Intensive Care Unit (ICU). Source: Getty

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ඔක්තෝබර් මස 04 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Published

Updated

By Gareth Boreham, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ඔක්තෝබර් මස 04 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights

  • තවත් දින කිහිපයකින් NSW ප්‍රාන්තය සිය කොවිඩ් එන්නත් ඉලක්කය කරා ලඟා වීම
  • වික්ටෝරියා ප්‍රාන්තයේ සුදුසුකම් ලත් පුද්ගලයින්ගෙන් 70% පිරිසක් කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් අනතුරුව ප්‍රාන්තය තුල පවතින Lockdown තත්වය නිමා කිරීමට සුදානම් වීම
  • ටස්මේනියා ප්‍රාන්තයෙන් දින 58කට පසු කොවිඩ් ආසාදිතයකු වාර්තා වීම
  • ඉදිරි මාස කිහිපයේදී ඔස්ට්‍රේලියාව පුරා පාසල් සඳහා කොවිඩ් ආරක්‍ෂිත පියවර හඳුන්වාදීමට සැලසුම් කිරීම


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now