ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ඔක්තෝබර් මස 15 වැනි සිකුරාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න
Highlights
- වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනපතා ඉහල කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම මත ප්‍රාන්තය සම්බන්ධයෙන් වන අවදානය
- VCE විභාගය සඳහා පෙනී සිටින සිසුන් හට දැඩි සෞක්‍ය ප්‍රොටෝකෝල හඳුන්වාදීම
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් දිරිගැන්වීම සඳහා 'dine and discover' වවුචර ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කිරීම
- ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ lockdown තත්වය නිම වීම
Share






