State and territory leaders say Australia will be "suppressing", not eliminating, the spread of COVID-19 Omicron variant Source: AAP Image/AP Photo/Mark Baker
ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 29 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න Published 29 November 2021 12:13pm
Updated 15 August 2022 12:27pm
By Peggy Giakoumelos, Nipuna Dodangoda
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 29 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න Highlights නව කෝවිඩ් Omicron ප්‍රභේදය පිළිබඳ උද්ගතව ඇති අවදානම හේතුවෙන් නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා ප්‍රාන්ත සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය සිය ජාත්‍යන්තර පැමිණීම් සම්බන්ධයෙන් නව නීති ගෙන ඒම දකුණු අප්‍රිකා රටවල් 9කට ඔස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමා වසා දැමීම නොදර්න් ටෙරිටරියේ ආදිවාසී ප්‍රජාව ජීවත් වන තවත් ප්‍රදේශයක් lockdown කිරීම