SBS සිංහල වැඩසටහන තුළින් ඕස්ට්‍රේලියාවේ කොවිඩ්-19 තත්ත්වය හා සම්බන්ධ නවතම තොරතුරු ඔබ වෙත ගෙන එන කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
Highlights
- වික්ටෝරියා ප්‍රාන්ත වසංගත නීති පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වීම.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළින් Omicron ප්‍රභේදයේ ආසාදිතයින් අට දෙනකු වාර්තා වීමත් සමග සුදුසුකම සම්පූර්ණ වූ වහාම ප්‍රාන්ත වාසීන්ට booster එන්නත ලබා ගන්නා ලෙස රජය ඉල්ලා සිටීම.
- දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාසලක ආදි ශිෂ්‍ය හමුවකට සම්බන්ධ 16 දෙනෙකු ඇතුළුව ප්‍රාන්තය තුළින් නව covid 19 ආසාධිතයින් 18 දෙනෙකු හඳුනා ගැනීම.
Share






