ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන සැප්තැම්බර් මස 27 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න
Highlights
- එළඹෙන නත්තල් සමයේදී නැවත පවුල් වලට එක්වීමට ඉඩ සලසමින් ඔස්ට්‍රේලියානුවන්ගෙන් 80% පිරිසක් එන්නත් කිරීමෙන් පසු ප්‍රාන්ත නායකයින් සිය දේශසීමා නැවත විවෘත කල යුතු බවට ඕස්ට්‍රේලියානු අගමැතිවරයා අවධාරණය කිරීම
- සිය ප්‍රාන්ත වැසියන්ගෙන් 80%ක පිරිසක් සම්පුර්ණ එන්නත ලැබීමෙන් පසු ප්‍රාන්තය යලි විවෘත කිරීමේ සැලැස්ම නිකුත් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පියවර ගැනීම
- වික්ටෝරිය ප්‍රාන්තය සිය ඇතැම් කොවිඩ් සීමා ලිහිල් කිරීමට සුදානම් වීම
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
