ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන දෙසැම්බර් මස 13 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න
Highlights
- Booster එන්නත ලබාදීමේ කාලය මාස 6 සිට 5 දක්වා අඩු කිරීමට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් කටයුතු කිරීම
- ප්‍රාන්ත අතර සංචාරය සිදු කරන පිරිස සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සිය දේශසීමා විවෘත කිරීම
- අද සිට ක්‍රියාත්මක වන පරිදි බටහිර ඔස්ට්‍රේලියාව ක්වීන්ස්ලන්තය සමග සිය දේශසීමා දැඩි කිරීම
- ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොවිඩ් තත්වය සහ Omicron වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳව තොරතුරු
Share






