SKIP TO MAIN CONTENT

'කාලීන' විශේෂාංගය: මේ වසරේ නත්තල සුපුරුදු ලෙස සැමරිය හැකි වෙතැයි වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Andrews පවසයි

Victorian Premier Daniel Andrews.
Victorian Premier Daniel Andrews. Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ , නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ නවතම කොරෝනා වෛරස තත්වය පිළිබඳව තොරතුරු රැගත් සැප්තැම්බර් 06 වන සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

Updated

By Arianna Lucente, Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

වික්ටෝරියා ප්‍රාන්තයේ , නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ නවතම කොරෝනා වෛරස තත්වය පිළිබඳව තොරතුරු රැගත් සැප්තැම්බර් 06 වන සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • එක්සත් රාජධානියෙන් ඔස්ට්‍රේලියාවට ලැබුණු පළමු Pfizer එන්නත් තොගය
  • වික්ටෝරියා, ක්වීන්ස්ලන්ත සහ නිව් සවුත් වේල්ස් ප්‍රන්තයන්හි කොරෝනා වෛරස තත්වය
  • අවුරුදු 12 සිට 17 දක්වා වයස් කාණ්ඩයේ ළමුන් හට Moderna එන්නත ඔස්ට්‍රේලියාව තුල ලබා දීමට අවසර හිමිවීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now