ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 30 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න
Highlights
- නව Omicorn කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා සම්බන්ධයෙන් නිසි තීරණ ගැනීමට අද දිනයේදී කැබිනට් මණ්ඩල රැස්වීමක් සැලසුම් කොට තිබීම
- Omicron ප්‍රභේදය හේතුවෙන් ඉදිරියේදී නව ජාත්‍යන්තර නිරෝධායන ක්‍රියාමාර්ග ඇති විය හැකි බවට බලධාරීන් අනතුරු ඇඟවීම
- මෙම නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරටරි සිය දේශසීම සම්බන්ධයෙන් ගන්නා තීරණ
Share






