වික්ටෝරියා ප්‍රාන්ත රජය තම ප්‍රාන්ත සීමා ලිහිල් කිරීමට යාම සහ බටහිර ඔස්ට්‍රේලියාවේ සහ ක්වීන්ස්ලන්තයේ කොවිඩ් එන්නත ලබාදීම මන්දගාමී වන බවට ඔස්ට්‍රේලියාවේ එන්නත්කරණ වැඩසටහනේ ප්‍රධානියා අනතුරු ඇඟවීම ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් ඔක්තෝබර් 07 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Highlights
- වික්ටෝරියා ප්‍රාන්ත සීමාවේ සංචරණ සීමා ලිහිල් කෙරේ.
- වික්ටෝරියා ප්‍රාන්තය rapid antigen පරීක්ෂණ ඇරඹීමට යයි.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත් පිරිස තවත් ඉහළට.
- බටහිර ඔස්ට්‍රේලියාවේ සහ ක්වීන්ස්ලන්තයේ කොවිඩ් එන්නත ලබාදීම මන්දගාමී වීම පිළිබඳ අනතුරු ඇඟවේ.
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
