Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔක් 28 කාලීන විශේෂාංගය: කොවිඩ් එන්නත නොලැබූ ටෙනිස් ක්‍රීඩකයින්ට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දොර වැසෙයි

Victorian Premier rules out unvaccinated players at the Australian Open

Serbia's Novak Djokovic. Victorian Premier rules out unvaccinated players at the Australian Open Source: AP

වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය, Australian Capital Territory ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් ඔක්තෝබර් 28 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

Updated

By Madhura Seneviratne, Greg Dyett

Source: SBS

Share this with family and friends

වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය, Australian Capital Territory ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් ඔක්තෝබර් 28 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • කොවිඩ් එන්නත නොලැබූ ටෙනිස් ක්‍රීඩකයින්ට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දොර වැසෙයි.
  • නොවැම්බර් 1 වන දා සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියානුවන්ට රටින් පිටව යාමට අවසර ගැනීමට අවශ්‍ය නොවේ.
  • ඔස්ට්‍රේලියානුවාසීන්ට බූස්ටර් කොවිඩ් එන්නතක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය අනුමත කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now