නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, Australian Capital Territory සහ Northern Territory ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් ඔක්තෝබර් 14 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Highlights
- මේ සති අන්තය වන විට තම ජනගහනයෙන් 80% ක පූර්ණ කොවිඩ් එන්නත්කරණ ඉලක්කයට ළඟා වීමට NSW ප්‍රාන්තය සැරසේ.
- ලබන සතියේ සිට NSW ප්‍රාන්තයේ කොවිඩ් නීති තවත් ලිහිල් කිරීමට ප්‍රාන්ත රජය සූදානම්.
- ඔක්තෝබර් 23 වන විට 70% ක පූර්ණ කොවිඩ් එන්නත්කරණ ඉලක්කයට ළඟා වීමට වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානම්.
- මහජනතාව සමග සෘජුව රාජකාරී කරන Northern Territory සේවකයින්ට කොවිඩ් එන්නත අනිවාර්ය කෙරේ.
- ACT හි lockdown නීති ඔක්තෝබර් 15 සිට අවසන් කෙරේ.
Share






