Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ක්‍රිකට් අබාධ ගැන තම දැනුම ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙතටත් ලබාදෙන මෙල්බර්න් හි දුලාන් SBS සිංහලට කියූ අපූරු කතාව

00 3.jpg

ක්‍රිකට් ආබාධ පිළිබඳ ආචාර්ය උපාධියක් ඕස්ට්‍රේලියාවේ සම්පූර්ණ කරමින් භෞත චිකිත්සකවරයකු වශයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි සේවයක් සිදු කරන මෙල්බර්න් හි ආචාර්ය දුලාන් කොඩිකාර සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ක්‍රිකට් ආබාධ පිළිබඳ ආචාර්ය උපාධියක් ඕස්ට්‍රේලියාවේ සම්පූර්ණ කරමින් භෞත චිකිත්සකවරයකු වශයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි සේවයක් සිදු කරන මෙල්බර්න් හි ආචාර්ය දුලාන් කොඩිකාර සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS South Asian)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

ගුවන් විදුලියෙන්

97.7 Fm NSW

93.1 Fm VIC

93.3 Fm QLD

96.9fm WA

105.5 Fm ACT

105.7 Fm TAS

106.3 Fm SA

100.9 Fm NT

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now