Bengali novel - Aranyak Source: SBSSBS සිංහල සේවයේ "විශ්ව සාහිත්යයෙන්" මාසික සාහිත්යමය පිළිසඳර තුලින් මෙවර සාකච්චාවට ලක් කෙරෙනුයේ බොහෝ පාඨක පිරිසක් වැඩිම වාර ගණනක් කියැවු සිංහල පරිවර්තන වලින් එකක් වන චින්තා ලක්ෂ්මී සිංහාරච්චි ලේඛිකාව විසින් පරිවර්තනය කල බෙන්ගාලි ජාතික ලේඛක සරත්චන්ද්ර බන්ධෝපාද්යාය විසින් රචිත "Aranyak"- අරණකට පෙම්බැඳ " නම් වන පරිවර්තතිත නවකතාව පිළිබඳවයි.... සුපුරුදු ලෙසින් අප සමඟ සාකච්චාවට සම්බන්ද වනුයේ විශ්ව සාහිත්ය පිලිබඳ හැදෑරීමක් සිදුකල මෙල්බර්න් වාසී ලේඛිකාවක් වන දිලිනි ඊරියවල මහත්මියයි.....
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
SBS සිංහල සේවයේ "විශ්ව සාහිත්යයෙන්" මාසික සාහිත්යමය පිළිසඳර තුලින් මෙවර සාකච්චාවට ලක් කෙරෙනුයේ බොහෝ පාඨක පිරිසක් වැඩිම වාර ගණනක් කියැවු සිංහල පරිවර්තන වලින් එකක් වන චින්තා ලක්ෂ්මී සිංහාරච්චි ලේඛිකාව විසින් පරිවර්තනය කල බෙන්ගාලි ජාතික ලේඛක සරත්චන්ද්ර බන්ධෝපාද්යාය විසින් රචිත "Aranyak"- අරණකට පෙම්බැඳ " නම් වන පරිවර්තතිත නවකතාව පිළිබඳවයි.... සුපුරුදු ලෙසින් අප සමඟ සාකච්චාවට සම්බන්ද වනුයේ විශ්ව සාහිත්ය පිලිබඳ හැදෑරීමක් සිදුකල මෙල්බර්න් වාසී ලේඛිකාවක් වන දිලිනි ඊරියවල මහත්මියයි.....