Chinaman: The Legend of Pradeep Mathew Source: Chinaman: The Legend of Pradeep MathewSBS සිංහල සේවයේ "විශ්ව සාහිත්‍යයෙන්" මාසික සාහිත්‍යමය පිළිසඳර තුලින් මෙවර සාකච්චාවට ලක් කෙරෙනුයේ ජාත්‍යන්තර සම්මාන වැඩිම ගණනක් දිනූ ශ්‍රී ලාංකීය නවකතාව - "චයිනමන්" පිළිබඳවයි.... සුපුරුදු ලෙසින් අප සමඟ සාකච්චාවට සම්බන්ද වනුයේ විශ්ව සාහිත්ය පිලිබඳ හැදෑරීමක් සිදුකල මෙල්බර්න් වාසී තරුණ ලේඛිකාවක් වන දිලිනි ඊරියවල මහත්මියයි.....
SBS සිංහල සේවයේ "විශ්ව සාහිත්‍යයෙන්" මාසික සාහිත්‍යමය පිළිසඳර තුලින් මෙවර සාකච්චාවට ලක් කෙරෙනුයේ ජාත්‍යන්තර සම්මාන වැඩිම ගණනක් දිනූ ශ්‍රී ලාංකීය නවකතාව - "චයිනමන්" පිළිබඳවයි.... සුපුරුදු ලෙසින් අප සමඟ සාකච්චාවට සම්බන්ද වනුයේ විශ්ව සාහිත්ය පිලිබඳ හැදෑරීමක් සිදුකල මෙල්බර්න් වාසී තරුණ ලේඛිකාවක් වන දිලිනි ඊරියවල මහත්මියයි.....