SKIP TO MAIN CONTENT

ඇසිදිසි ඇඩිලේඩ්: සංගණන සූදානම, ඇඩිලේඩ් වලට ආවේනික රේල්ලු බස්, මුල් සංක්‍රමණික ලාංකිකයන් සොයා ගිය සිදත් සහ මුතුහර දරුවන්ගේ ප්‍රාර්ථනා ගී මෙවර විශේෂාංගයෙන්

SBS Sinhala Asidisi Adelaide August cover Kumudini Silva Sidath Chandrasena Kalu Appu Muthuhara O-bahn busway.jpg
Asidisi Adelaide: August edition of the monthly feature, reported by SBS Sinhala South Australia correspondent (C) Kumudini Silva. Source: Getty, Supplied / Background image: James Yu/Getty Images.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය.


Published

Updated

By Kassapa Senarath

Presented by Kumudini Silva

Source: SBS


Skip to podcast episode content

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය.


ඇසිදිසි ඇඩිලේඩ් අගෝස්තු පෙළගැස්ම

  • ඔස්ට්‍රේලියාවේ ජාතික සංගණනය 2026 පිළිබඳ තොරතුරු
  • ඇඩිලේඩ් වල දී පමණක් දැකිය හැකි විශේෂ බස් සේවය
  • ඔස්ට්‍රේලියාවට මහා පරිමාණයෙන් සංක්‍රමණය වූ මුල් ම ලාංකිකයින් ගැන තොරතුරු ගවේෂණය කළ සිදත් චන්ද්‍රසේන සමග කල පිළිසඳර
  • ඇඩිලේඩ් ශ්‍රී ලාංකීය ප්‍රජා තොරතුරු
  • මුතුහර ඇඩිලේඩ් ළමා සමාජයේ දරුවන්ගේ ප්‍රාර්ථනා ගීතය
Adelaide O-Bahn Busway.jpg
O-Bahn Busway is a unique guided bus system in Adelaide, South Australia, that connects the northeastern suburbs to the city center. It combines the flexibility of regular buses with the high speed of a dedicated track. Credit: Adelaide Metro/SA.GOV.AU
Sidath Chandrasena.jpg
Sidath Chandrasena, a Sri Lankan Australian software engineer, researched the 1882 Devonshire migration, examining the role of employers in the failed attempt to recruit indentured labourers from Ceylon. The project was undertaken as part of Lafayette College's Digital Humanities Summer Scholars (DHSS) Program. Source: Supplied / Sidath Chandrasena, a Sri Lankan Australian software engineer, researched the 1882 Devonshire migration, examining the role of employers in the failed attempt to recruit indentured labourers from Ceylon. The project was undertaken as part of Lafayette College's Digital Humanities Summer Scholars (DHSS) Program.
SidathC_WebsiteScreenshot.png
Sidath Chandrasena's research on the first mass migration of Ceylonese aboard the Devonshire in 1882 is available online: https://sidathchandrasena.github.io/sri-lankan-migration/ Source: Supplied
MuthuharaAdelaide_FB.jpg
Source: Supplied / Image credit: Sudeep PriyaViraj / Muthuhara Adelaide.

මීළඟ ‘ඇසිදිසි ඇඩිලේඩ්’ වැඩසටහන සැප්තැම්බර් මස පළමු සිකුරාදා (සැප්තැම්බර් 04 වෙනි දා) බලාපොරොත්තු වන්න.

සෑම මසක ම SBS සිංහල ගෙනෙන මෙම ප්‍රදේශීය මාසික විශේෂාංග සඳහා ඔබට සවන් දිය හැකියි.

  • පළමු සිකුරාදා - කුමුදිණි සිල්වා ගෙන එන දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘ඇසිදිසි ඇඩිලේඩ්’
  • දෙවන බ්‍රහස්පතින්දා - තිළිණ බණ්ඩාර ගෙන එන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ තොරතුරු රැගත් ‘කැන්බරා අඬහැරේ’
  • දෙවන සිකුරාදා - බුද්ධික ගමගේ ගෙන එන ක්වීන්ස්ලන්තයේ තොරතුරු රැගත් ‘ක්වීන්ස්ලන්ත සැරිසර’
  • තුන් වන සිකුරාදා - දුලාංජලී විජේතිලක ගෙන එන බටහිර ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘පර්ත් තතු මංජරී’
  • සිව් වන බ්‍රහස්පතින්දා - විනී වීරසූරිය ගෙන එන උතුරු භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් ‘සුන්දර ඩාවින්’
  • සිව් වන සිකුරාදා - නුමායා බුලත්සිංහල ගෙන එන ටස්මේනියාවේ තොරතුරු රැගත් ‘Tassie මංසල’

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now