දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිනි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය.
ඇසිදිසි ඇඩිලේඩ් පෙළගැස්ම
- ඇඩිලේඩ් සිංහල බෞද්ධ පාසලේ පොසොන් බැති ගී සරණිය
- බැති ගී සරණිය පිළබඳ අදහස් දැක්වූ ඇඩිලේඩ් සිංහල බෞද්ධ පාසලේ ගරු ලේකම් හිරුණි දසනායක
- Illuminate Adelaide Winter Festival වීදි ආලෝකකරණයෙන් එළිය වන ඇඩිලේඩ් නගරය පිළිබඳ තොරතුරු
- ඇඩිලේඩ් හි ප්‍රකට ශ්‍රී ලාංකේය අවන්හලක් වන Café Anthony සහ ආහාර සැපයීමේ සේවයක් වන Anthony Caters නිර්මාතෘ ඇන්ටන් ප්‍රනාන්දු සමග කල කතාබහ
- ඇඩිලේඩ් ශ්‍රී ලාංකීය ප්‍රජා තොරතුරු

ඇඩිලේඩ් සිංහල බෞද්ධ පාසලේ Athelstone සහ Crafers ශාඛා වල දරු දැරියන් සහ ගුරු මණ්ඩලය මෙවර පොසොන් බැති ගී ප්‍රසංගයට එකතු වුණාඇඩිලේඩ් සිංහල බෞද්ධ පාසලේ ගරු ලේකම් හිරුණි දසනායක



ඇඩිලේඩ් වල ජීවත් වෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව ලබා දුන්න සහයෝගය නිසයි Café Anthony අද තියෙන තැනට ගේන්න පුළුවන් වුණේCafé Anthony සහ Anthony Caters නිර්මාතෘ ඇන්ටන් ප්‍රනාන්දු
මීළඟ ‘ඇසිදිසි ඇඩිලේඩ්’ වැඩසටහන අගෝස්තු මස පළමු සිකුරාදා (අගෝස්තු 07 වෙනි දා) බලාපොරොත්තු වන්න.
සෑම මසක ම SBS සිංහල ගෙනෙන මෙම ප්‍රදේශීය මාසික විශේෂාංග සඳහා ඔබට සවන් දිය හැකියි.
- පළමු සිකුරාදා - කුමුදිනි සිල්වා ගෙන එන දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘ඇසිදිසි ඇඩිලේඩ්’
- දෙවන බ්‍රහස්පතින්දා - තිලිණ බණ්ඩාර ගෙන එන ඔස්ට්‍රේලියානු අගනුවර භූමියේ තොරතුරු රැගත් ‘කැන්බරා අඬහැරය’
- දෙවන සිකුරාදා - බුද්ධික ගමගේ ගෙන එන ක්වීන්ස්ලන්තයේ තොරතුරු රැගත් ‘ක්වීන්ස්ලන්ත සැරිසර’
- තුන් වන සිකුරාදා - දුලාංජලී විජේතිලක ගෙන එන බටහිර ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘පර්ත් තතු මංජරී’
- සිව් වන බ්‍රහස්පතින්දා - විනී වීරසූරිය ගෙන එන උතුරු භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් ‘සුන්දර ඩාවින්’
- සිව් වන සිකුරාදා - නුමායා බුලත්සිංහල ගෙන එන ටස්මේනියාවේ තොරතුරු රැගත් ‘Tassie මංසල’
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






