Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්වීන්ස්ලන්ත සැරිසර: ලංකාරාම ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ස්වේච්ඡා සංවිධාන සත්කාර්යය සූදානම, අභිනව ලංකා කාන්තා සංසදය හා NAIDOC සැමරුම් තොරතුරු මෙවර විශේෂාංගයෙන්

SBS Sinhala Queensland Serisara - July Getty Buddhika Gamage.png
Queensland Serisara: July edition of the monthly feature, reported by SBS Sinhala Queensland correspondent (R) Buddhika Gamage. Source: Getty, Supplied / Background image: naphakm/Getty Images.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය.


Published

Updated

By Kassapa Senarath

Presented by Buddhika Gamage

Source: SBS


Share this with family and friends


ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය.


ක්වීන්ස්ලන්ත සැරිසර පෙළගැස්ම

  • බ්‍රිස්බේන් ශ්‍රී ලංකාරාම මහා විහාරස්ථානයේ පැවති ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දැක් වූ විහාරවාසී පූජ්‍ය දැරණියගල ධම්ම විජය හිමි
  • ක්වීන්ස්ලන්ත ශ්‍රී ලංකා ස්වේච්ඡා සංවිධාන එකමුතුව සූදානම් වන සත්කාර්යයක් පිළිබඳ අදහස් දක්වන එම සංවිධානයේ සභාපති ආචාර්ය ජයසිරි වීරවර්ධන
  • අභිනව ක්වීන්ස්ලන්ත ශ්‍රී ලංකා කාන්තා සංසදය ගැන එහි කැඳවුම්කාරිණී ලක්මිණි කීරවැල්ල දැක්වූ අදහස්
  • ක්වීන්ස්ලන්ත NAIDOC සැමරුම පිළිබඳ ආචාර්ය සන්ධ්‍යා ගුණසේකර ගෙනෙන වාර්තාව
  • බ්‍රිස්බේන් ශ්‍රී ලංකා ප්‍රජා පුවත්
Wattegama Dhammawasa Thero - Dathu Exhibition.jpg
A public display of sacred relics was held as part of the 70th birthday celebrations of Ven. Wattegama Dhammawasa Thero, Chief Incumbent of the Brisbane Sri Lanka Buddhist Vihara. Source: Supplied / Buddhika Gamage.
Dr Jay Weerawardena - FSOQ.jpg
Dr Jayasiri Weerawardena, President - Federation of Sri Lankan Organisations of Queensland Inc. Source: Supplied
Lakmini Keerawella - Womes Fourum.jpeg
Queensland Sri Lanka Women Forum's Convenor Lakmini Keerawella. Source: Supplied
Dr Sandya Gunasekara - NAIDOC week.jpg
Dr Sandya Gunasekara. Source: Supplied / JEN CUEREL

මීළඟ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ වැඩසටහන අගෝස්තු මස දෙවන සිකුරාදා (අගෝස්තු 14 වෙනි දා) බලාපොරොත්තු වන්න.

සෑම මසක ම SBS සිංහල ගෙනෙන මෙම ප්‍රදේශීය මාසික විශේෂාංග සඳහා ඔබට සවන් දිය හැකියි.

  • පළමු සිකුරාදා - කුමුදිනි සිල්වා ගෙන එන දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘ඇසිදිසි ඇඩිලේඩ්’
  • දෙවන බ්‍රහස්පතින්දා - තිළිණ බණ්ඩාර ගෙන එන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ තොරතුරු රැගත් ‘කැන්බරා අඬහැරේ’
  • දෙවන සිකුරාදා - බුද්ධික ගමගේ ගෙන එන ක්වීන්ස්ලන්තයේ තොරතුරු රැගත් ‘ක්වීන්ස්ලන්ත සැරිසර’
  • තුන් වන සිකුරාදා - දුලාංජලී විජේතිලක ගෙන එන බටහිර ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘පර්ත් තතු මංජරී’
  • සිව් වන බ්‍රහස්පතින්දා - විනී වීරසූරිය ගෙන එන උතුරු භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් ‘සුන්දර ඩාවින්’
  • සිව් වන සිකුරාදා - නුමායා බුලත්සිංහල ගෙන එන ටස්මේනියාවේ තොරතුරු රැගත් ‘Tassie මංසල’

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now