සුන්දර ඩාවින්: උතුරු ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් සතුටින් ද? මොකද්ද මේ Territory Day? මල්, පහන්, බත්, කෝපි දන්සල් පිරුණු ඩාවින් පොසොන් සැමරුම් මෙවර විශේෂාංගයෙන්

SBS Sinhala Sudara Darwin July cover Vini Weerasooriya Getty Rachel Stewart-rsnz.jpg
Sundara Darwin: July edition of the monthly feature, reported by SBS Sinhala Australia Northern Territory correspondent (Fourth from R) Vini Weerasooriya. Source: Getty, Supplied / Background image: Rachel Stewart-rsnz/ Getty Images.

ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Vini Weerasooriya

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය.


සුන්දර ඩාවින් ජූලි පෙළගැස්ම

  • උතුරු ඔස්ට්‍රේලියාවට විශේෂිත Territory Day
  • ඩාවින් ඒකාලෝක කල පොසොන් සැමරුම
  • උතුරු ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින් සතුටින් ද?
  • උතුරු ඔස්ට්‍රේලියාවේ ප්‍රජා පුවත්
  • ඩාවින් පොසොන් සැමරුම පිළිබඳ අදහස් දැක්වීමට එක් වූවන්
    • පූජ්‍ය කුලුගම්මන විමලජෝති හිමි - විහාරාධිපති, ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය
    • බන්දුල අබේවික්‍රම - සභාපති, උතුරු ඔස්ට්‍රේලියාවේ බෞද්ධ සංගමය
    • සනත් අබේසේකර - ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක
    • සන්ධ්‍යා තුසෙන්ත් - සංවිධායක, මල් දන්සැල
    • අරුණ මුතුමාල - සංවිධායක කමිටුව, කෝපි දන්සැල
    • ප්‍රාර්ථනා මහාචාරිගේ - සංවිධායක කමිටුව, බත් දන්සැල
    • සුබෝධ වර්ණපුර - සංවිධායක කමිටුව, සිසිල් පැන් දන්සැල
  • උතුරු ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින් සතුටින් ද? අදහස් දැක්වීමට එක් වූවන්
    • ජානකී වනිගසේකර
    • නිපුන් අල්විස්
    • ලකී ජයවර්ධන
SBS Sinhala Kalugammana Wimalajothi Sanath Abeysekara Bandula Abeywickrama Vini Weerasooriya Darwin Sri Lanka Buddhist Centre Poson.jpg
ඩාවින් පොසොන් සැමරුම පිළිබඳ අදහස් දැක්වීමට එක් වූ (දකුණු ඉහළ කෙළවරේ සිට) ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කුලුගම්මන විමලජෝති හිමි, උතුරු ඔස්ට්‍රේලියාවේ බෞද්ධ සංගමයේ සභාපති බන්දුල අබේවික්‍රම සහ (වම් ඉහළ කෙළවරේ) ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සනත් අබේසේකර. Source: Supplied, YouTube / Vini Weerasooriya.
SBS Sinhala Sandhya Toussaint Aruna Muthumala Vini Weerasooriya Darwin Sri Lanka Buddhist Centre Poson.jpg
මල් පහන් දන්සැල සංවිධායිකා සන්ධ්‍යා තුසෙන්ත් (වමේ) සහ කෝපි දන්සැල සංවිධායක කමිටු සාමාජික අරුණ මුතුමාල. Source: Supplied, YouTube / Vini Weerasooriya.
SBS Sinhala Sandhya Prarthana Mahacharige Subodha Warnapura Vini Weerasooriya Darwin Sri Lanka Buddhist Centre Poson.jpg
බත් දන්සැල සංවිධායක කමිටු සාමාජිකා ප්‍රාර්ථනා මහාචාරිගේ (ඉහළ වම) සහ සිසිල් පැන් දන්සැල සංවිධායක කමිටු සාමාජික සුබෝධ වර්ණපුර (පහළ වම). Source: Supplied, YouTube / Vini Weerasooriya.
SBS Sinhala Nipun Alwis Janaki Wanigasekara Lucky Jayawardena Sundara Darwin Sri Lanka NT Vini Weerasooriya.jpg
උතුරු ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින් සතුටින් ද? අදහස් දැක්වීමට එක් වූ (වමේ සිට) නිපුන් අල්විස්, ලකී ජයවර්ධන සහ ජානකී වනිගසේකර. Source: Supplied

මීළඟ ‘සුන්දර ඩාවින්වැඩසටහන අගෝස්තු මස සිව්වන සිකුරාදා (අගෝස්තු 27 වෙනි දා) බලාපොරොත්තු වන්න.

සෑම මසක ම SBS සිංහල ගෙනෙන මෙම ප්‍රදේශීය මාසික විශේෂාංග සඳහා ඔබට සවන් දිය හැකියි.

  • පළමු සිකුරාදා - කුමුදිනි සිල්වා ගෙන එන දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘ඇසිදිසි ඇඩිලේඩ්’
  • දෙවන බ්‍රහස්පතින්දා - තිළිණ බණ්ඩාර ගෙන එන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ තොරතුරු රැගත් ‘කැන්බරා අඬහැරේ’
  • දෙවන සිකුරාදා - බුද්ධික ගමගේ ගෙන එන ක්වීන්ස්ලන්තයේ තොරතුරු රැගත් ‘ක්වීන්ස්ලන්ත සැරිසර’
  • තුන් වන සිකුරාදා - දුලාංජලී විජේතිලක ගෙන එන බටහිර ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘පර්ත් තතු මංජරී’
  • සිව් වන බ්‍රහස්පතින්දා - විනී වීරසූරිය ගෙන එන උතුරු භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් ‘සුන්දර ඩාවින්’
  • සිව් වන සිකුරාදා - නුමායා බුලත්සිංහල ගෙන එන ටස්මේනියාවේ තොරතුරු රැගත් ‘Tassie මංසල’

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now