Tassie මංසල: අපේකම දිදුලවන නර්තනාචාරිනී, ටැසී ප්‍රේක්ෂකාගාරයට එන ලාංකේය නිර්මාණ, ‘සඳෙන් එහා’ කාල තරණය ඇතුළු තොරතුරු මෙවර විශේෂාංගයෙන්

SBS Sinhala Tassie Mansala July edition Getty Mlenny.jpg
Tassie Mansala: July edition of the monthly feature, reported by SBS Sinhala Tasmania correspondent (C) Numaya Bulathsinghala. Source: Supplied, Getty / Background image: Mlenny/Getty Images.

ඔස්ට්‍රේලියාවේ ටැස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Numaya Bulathsinghala

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ ටැස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය.


Tassie මංසල ජූලි පෙළගැස්ම

  • ටැස්මේනියාවට ශ්‍රී ලාංකික ප්‍රසංග හා සිනමා අත්දැකීම් සමීප කරන සචිත් සහ නිමේෂ්
  • නර්තනයෙන් ටැස්මේනියාව තුල අපේකම දිදුලවන ලෙවන්යා
  • සංගීත මිහිරෙන් කාල තරණයට සැරසෙන ඩෙවන්පෝට් ලාංකිකයන් ගැන කියන ගිහාන්
  • ටැස්මේනියාවේ ප්‍රජා තොරතුරු
  • ටැස්මේනියාවේ සුන්දර තැන් - Cataract Gorge
Sachith Gunaratna and Nimesh Watapaldeniya.jpg
Ceylon Entertainment founders Sachith and Nimesh share their journey of venturing into the entertainment industry to serve the Sri Lankan community in Tasmania. Source: Supplied / Image credit: Megel Clicks.
Lewanya de Soyza Tassie Mansala.jpg
Young, talented choreographer Levanya De Zoysa (L), founder of Kalawa Sri Lankan Dancing Academy, speaks about the importance of passing on the knowledge of Sri Lankan traditional and contemporary dance to the next generation in Tasmania. Source: Supplied
Gihal Liyanage Tassie Mansala.jpg
Gihan Liyanage (L) speaks about Devonport's first-ever Sri Lankan Food Festival and the Golden Era musical night ‘Sanden Eha’. Source: Supplied

මීළඟ ‘Tassie මංසලවැඩසටහන අගෝස්තු මස සිව්වන සිකුරාදා (අගෝස්තු 28 වෙනි දා) බලාපොරොත්තු වන්න.

සෑම මසක ම SBS සිංහල ගෙනෙන මෙම ප්‍රදේශීය මාසික විශේෂාංග සඳහා ඔබට සවන් දිය හැකියි.

  • පළමු සිකුරාදා - කුමුදිනි සිල්වා ගෙන එන දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘ඇසිදිසි ඇඩිලේඩ්’
  • දෙවන බ්‍රහස්පතින්දා - තිළිණ බණ්ඩාර ගෙන එන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ තොරතුරු රැගත් ‘කැන්බරා අඬහැරේ’
  • දෙවන සිකුරාදා - බුද්ධික ගමගේ ගෙන එන ක්වීන්ස්ලන්තයේ තොරතුරු රැගත් ‘ක්වීන්ස්ලන්ත සැරිසර’
  • තුන් වන සිකුරාදා - දුලාංජලී විජේතිලක ගෙන එන බටහිර ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘පර්ත් තතු මංජරී’
  • සිව් වන බ්‍රහස්පතින්දා - විනී වීරසූරිය ගෙන එන උතුරු භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් ‘සුන්දර ඩාවින්’
  • සිව් වන සිකුරාදා - නුමායා බුලත්සිංහල ගෙන එන ටැස්මේනියාවේ තොරතුරු රැගත් ‘Tassie මංසල’

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now