SBS Sinhala monthly radio journey that takes you on air to Donnybrook, a beautiful area of apple orchards and cherry orchards in Western Australia...බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇපල් වතු සහ චෙරි වතු පිරුණු ලස්සන ප්‍රදේශයක් වන Donnybrooke වෙත ඔබව ගුවනින් කැඳවාගෙන යන SBS සිංහල සේවයේ 2023 වසරේ ජනවාරි මාසයේ ගුවන් විදුලි චාරිකාවට සවන්දෙන්න......
Published
By Dinesha Dilrukshi Wijesuriya
Presented by Janaka Weerasinghe
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇපල් වතු සහ චෙරි වතු පිරුණු ලස්සන ප්‍රදේශයක් වන Donnybrooke වෙත ඔබව ගුවනින් කැඳවාගෙන යන SBS සිංහල සේවයේ 2023 වසරේ ජනවාරි මාසයේ ගුවන් විදුලි චාරිකාවට සවන්දෙන්න......
සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්
SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …
පසුගිය 2022 වසරේ ගිය අවසන් චාරිකාව නැවතත් යමු...