SKIP TO MAIN CONTENT

නොවැ 16දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ නොදර්න් ටෙරටරි හි කැතරින් සහ රොබින්සන් රිවර් කලාප දින 3 කට lockdown කෙරේ

The welcome sign to Katherine, a town located southeast of Darwin, Northern Territory, Friday, April 23, 2021.
Darwin'in güneydoğusundaki Katherine kasabasında Pazartesi 18:00'e kadar tam kapanma uygulanacak. Source: AAP Image/Jodi Bilske

2021 නොවැම්බර් මස 16 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

2021 නොවැම්බර් මස 16 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ Highlights

  • නොදර්න් ටෙරටරියේ ග්‍රේටර් කැතරින් සහ රොබින්සන් රිවර් යන කලාප අද සිට දින 3 ක කාලයක් සඳහා lockdown කෙරේ
  • සිය ප්‍රාන්ත දේශසීමා සම්පූර්ණයෙන් එන්නත් කරන ලද සංචාරකයින් සඳහා නොවැම්බර් 23 සිට විවෘත වන බව දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය පවසයි
  • වික්ටෝරියානු ප්‍රාන්ත රජය වසංගත කළමනාකරණ පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක් කිරීමට තීරණය කරයි.
  • ඇමරිකාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දනය සඳහා හඳුන්වා දී ඇති ඖෂධ කරල සඳහා ශ්‍රී ලංකා ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවෙයි.
  • පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබු රියාජ් බදුර්දීන් රැදවුම්භාරයෙන් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ  නියෝග කොට තිබේ. 
  • ඊයේ සිදුවුණු කාර් බෝම්බ ප්‍රහාරයත් සමඟ බ්‍රිතාන්‍ය රජය රටතුල ත්‍රස්ත අවධානම ඉහල නංවයි
  • විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී දස්කම් දැක්වූ චරිත් අසලංක සහ වනිඳු හසරංග ICC විසින් විස්සයි20 ලෝක කණ්ඩායමට ඇතුළත් කරයි.

SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශ , සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now