Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සැප් 23දා SBS සිංහල පුවත්: NSW සිට ගිය ට්‍රක්රථ රියදුරෙක් නිසා බටහිර සහ දකුණු ඕස්ට්‍රේලියාව යලි කොරෝනා අවධානමේ

A truck driver is stopped at the NSW-Victoria border

A truck driver is stopped at the NSW-Victoria border Source: SBS News

ඕස්ට්‍රේලියාවේ අලුත්ම පුවත් වලට සිංහල භාෂාවෙන් සවන්දෙන්න SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න. SBS සිංහල පුවත් සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ අලුත්ම පුවත් වලට සිංහල භාෂාවෙන් සවන්දෙන්න SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න. SBS සිංහල පුවත් සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඊයේ දිනයේදී මෙල්බර්න් හි වාර්තා වුනු භූමිකම්පාවෙන් පසු තවත් පසු භූ කම්පන ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • බටහිර ඕස්ට්‍රේලියාවේ සහ දකුණු ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ නිව් සවුත් වේල්ස් හි ට්‍රක් රථ රියදුරෙකුට COVID-19 ධනාත්මක බවට හෙළිවීමත් සමඟ නැවතත් ප්‍රාන්ත කිහිපයක කොවිඩ් අවධානමක්
  • මෙල්බර්න් නගරයේ අද සිව්වන දිනයටත් ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ සේවකයින් විසින් පවත්වන කොවිඩ් එන්නත් විරෝධතා රැලි පැවැත්වේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන් සහ childcare මධ්‍යස්ථාන වල සේවකයින් නැවත සේවයට පැමිණීමට පෙර COVID-19 එන්නත ලබා ගත යුතු බවට නිවේදනය කෙරේ
  • අගමැති ස්කොට් මොරිසන් ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සමඟ පෙන්ටගනයේදී ද්විපාර්ශ්වික සාකච්ඡාවක්
  • ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන් හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතු යැයි ශ්‍රී ලංකා ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් කියයි.
  • ප්‍රංශය නැවතත් ඇමරිකාව සමඟ තානාපති සබඳතා ඇරඹීමට තීරණය කරයි.
  • පුරුෂ සහ කාන්තා යන දෙපාර්ශවයටම සාධාරණ වන පරිදි ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරු යන නාමය නව්‍යකරණයට ලක්කිරීම වෙනුවෙන් යෝජනාවක්

 

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhala


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now