Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මම සූෆී ගායනය ලංකාවේ රුපවාහිනියේත් මොහොමඩ් ඉක්බාල් අපේ පැල් සී පදය පකිස්ථාන රුපවාහිනියේත් ගැයුවා: සමන් ලෙනින්

SBS Sinhala radio discussion with Sri Lankan folk singer Saman Lenin

visiting Sri Lankan folk singer Saman Lenin and Dinesha Dilrukshi Wijesuriya from SBS Sinhala are at the SBS Melbourne Radio studios, on 22 June 2023

ශ්‍රී ලංකාවේ වර්තමානයේ ජන ගී සම්ප්‍රදාය ආශ්‍රිතව ගීත නිර්මාණයේ දී සිටින, ජනප්‍රිය ගායක සමන් ලෙනින් තම ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර SBS සිංහල සේවයේ මෙල්බර්න් ගුවන්විදුලි මැදිරි සංකීර්ණයේ සිට තම ජන ගී නිර්මාණ පිලිබඳ අත්දැකීම් සහ මෙල්බර්න් නුවර පැවැත්වීමට නියමිත ඔහුගේ 'ලංකාරේ' ජන ගී ප්‍රසංගය පිලිබඳ තොරතුරු බෙදාගනිමින් සිදුකල මේ රසවත් පිළිසඳරට සවන්දෙන්න....

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

ශ්‍රී ලංකාවේ වර්තමානයේ ජන ගී සම්ප්‍රදාය ආශ්‍රිතව ගීත නිර්මාණයේ දී සිටින, ජනප්‍රිය ගායක සමන් ලෙනින් තම ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර SBS සිංහල සේවයේ මෙල්බර්න් ගුවන්විදුලි මැදිරි සංකීර්ණයේ සිට තම ජන ගී නිර්මාණ පිලිබඳ අත්දැකීම් සහ මෙල්බර්න් නුවර පැවැත්වීමට නියමිත ඔහුගේ 'ලංකාරේ' ජන ගී ප්‍රසංගය පිලිබඳ තොරතුරු බෙදාගනිමින් සිදුකල මේ රසවත් පිළිසඳරට සවන්දෙන්න....

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන්

97.7 fm NSW

93.1 fm VIC

93.3 fm QLD

96.9fm WA

105.5 fm ACT

106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now