මෙල්බර්න් හි සිට තම ප්‍රථම නවකතාව රචනය කල අචලා සුභාෂිනී සිරිතුංග සහ ඇගේ කුළුඳුල් නවකතාව වන "හිස්" පිළිබඳවයි SBS සිංහල සේවයේ මෙවර "කැන්ගරු දේසේ සිංහල පොත්" වැඩසටහනින් අප ඔබ වෙත ගෙන එන්නේ.
" කැන්ගරු දේසේ සිංහල පොත් " - SBS සිංහල සේවයේ මාසික ග්‍රන්ථ සංකථනය මාසයේ අවසාන අඟහරුවාදා විකාශනය වේ.
——————————————————————————————
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
· රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
· SBS Radio APP (Free)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය






