Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සැප් 14දා SBS සිංහල ප්‍රවෘත්ති: NSW ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් ගත් සහ නොගත් අයට නීති දෙකක් - ප්‍රාන්ත අගමැතිනියගෙන් ඉඟි

NSW Premier Gladys Berejiklian

NSW Premier Gladys Berejiklian Source: AAP

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • පවතින lockdown තත්වයෙන් මිදුණු වහාම කොවිඩ් එන්නත්කරණයට ලක්වුණු සහ එසේ නොවුණු පුද්ගලයින් සඳහා වෙනම නීති ක්‍රියාත්මක වීමට බොහෝදුරට ඉඩ ඇතැයි ණ්ස්ව් ප්‍රාන්ත අගමැතිනිය අනතුරු අඟවා සිටී.
  • වෙනත් දියුණු රටවල් හා සසඳන විට ළමුන් හට කොවිඩ් එන්නත ලබාදීමේ ක්‍රියාවලියේදී ඔස්ට්‍රේලියාව බොහෝසෙයින් පසුගාමී බවට මධ්‍යම රජයේ විපක්ෂය චෝදනා කරයි
  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ 11 සහ 12 වසර වල සිසුන්ට කලින් වෙලාවක් වෙන්කිරීමෙන් තොරව ෆයිසර් කොවිඩ් එන්නත ලබා ගත හැකියි.
  • ලොක්ඩවුන් සීමා නොතකා පූර්ණ සිසු සහ ගුරු ධාරිතාවයෙන් ක්‍රියාත්මක වුනු මෙල්බර්න් හි පාසලකින් කොරෝනා රෝගීන් හමුවේ.
  • මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙසට පත්කෙරේ.
  • පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ද චුදිතයින්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ මේ වන විට ගොනු කොට ඇති නඩුව කැඳවීමට දින නියම වේ.
  • මානුෂිය මුදල් ආධාර ලබාගැනීමට නම් මානව අයිතිවාසිකම් සුරකින බවට සහතිකවිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය තලිබාන් පාලනයට දැනුම් දෙයි
  • පසුගිය වසර 20 පුරා ඇෆ්ගනිස්ථානයේ පැවති අධ්‍යාපන ක්‍රමය ඉස්ලාමීය දහමට පටහැනියි: තලිබාන් පාලනය කියයි.
  • සංචාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

ඩිජිටල්සහසමාජමාධ්‍යජාලයන්හිඅපගේ SBS සිංහලසේවයහාසම්බන්ධවීමට:

SBS සිංහලවෙබ්අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙනසජීවීව SBS සිංහලවැඩසටහනසහඅපගේඅනෙකුත් podcast වලටසවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now