ඕස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 සැප්තැම්බර් මස 09 වන බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල,
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය lockdown තත්වයෙන් ඉවත්වීමේ තම රජයේ සැලැස්ම අද ප්‍රකාශයට පත් කෙරේ.
- මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වුනු වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී
- ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10, 500 ඉක්මවයි.
- ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිද්ධිය: දත්ත ගබඩාව පවත්වාගෙන යාම භාරව තිබූ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා අත්අඩංගුවට
- පැවති ඇෆ්ඝනිස්තාන රජයේ පාලනය බිඳ වැටීම පිළිබඳව සමාව අයැද සිටින බව හිටපු ඇෆ්ඝනිස්තාන ජනාධිපති පවසයි.
- කාන්තාවන්ට ක්‍රීඩා තහනම්. තලෙයිබාන් නව රජය කියයි.
- ශ්‍රී ලංකාව ICC ලෝක කුසලාන එක්දින ක්‍රිකට් ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන 4කින් ඉහළට එයි.
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
Share






